බර්ටි දිසානායක ආර්ථික මධ්‍යස්ථානයට යළි පණ

මැදවච්චිය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ආර්ථික මධ්‍යෂ්ථානයට යළි පණ දීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කළේය.

ඒ අනුව උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව සතුව තිබූ මැදවච්චිය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ආර්ථික මධ්‍යස්ථානය ඉදිරියේදී විවෘත කිරීමේ අරමුණින් මැදවච්චිය ප‍්‍රාදේශීය සභාවට ගිවිසුම් ගත්ව භාරදීම  සිදු කෙරිණි.

පරිපාලනයේ පැවති දුර්වලකම් හේතුවෙන් මෙම ආර්ථික මධ්‍යස්ථානය වසර 12ට ආසන්න කාලයක් වැසී ගොස් තිබුණි.

කාලීන පුවත්