බලන්ගොඩ හැටන් පාරේ අවදානම් තැන්

බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පඹගොල්ල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටෙිිමෙිි අවදානම් ඇත.

ප්‍රධාන මාර්ගයට ඉහළින් එම ස්ථානයෙන් භුමිය විශාල ලෙස පුපුරා ගොස් තිබෙන බව ⁣ප්‍රදේශයේ ජනතාව පවසති.

තඳ වර්ෂාව තවදුරටත් පැවැතියහොත් මෙම පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටි මාර්ගය සමිපුර්ණයෙන්ම අවහිර විමෙිි තත්ත්වයක් මතුව ඇත.

කාලීන පුවත්