බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි

බස්නාහිර පළාතටම වහාම ක‍්‍රියාත්මක වන පිරිදි ඇඳිරි නීතිය පනවන ලද බව පොලිසිය දැනුම් දෙයි.

නැවත දැනුම් දෙන තුරු මෙම ඇඳිරි නීතිය ක‍්‍රියාත්මකය.

කාලීන පුවත්