බස් සංගම් වලින් ඉල්ලීමක්

පළාත් අතර දුර ගමන් සේවා බස්රථ ධාවනයට කඩිනමින් පියවර ගත යුතු බවට ලංකා පෞද්ගලික බස් රථ වෘත්තිකයන්ගේ පොදු ජන සේවක සංගමය පවසනවා.

ඒ, ඊයේ ගාල්ලේ පවතී මාධ්‍ය හමුවක් අමතමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ අන්තර් පළාත් බස් රථ ධාවනය නොවීම හේතුවෙන් වෘත්තිකයන්ගේ මෙන්ම මගින්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

කාලීන පුවත්