නිරෝධායන නීති කඩ කරමින් කොටුව දුම්රිය පළ ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ බව පවසමින් පොලිසිය අද පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.මෙම පිරිස එසේ සාමකාමී උද්ඝෝෂණයක් කොට ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය අතරේ මත් පැන් හල් විවෘත කරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව තම ස්වයං රැකියා හිමි කම් වෙනුවෙනි.