වෙළඳපොළේ විශාල ලෙස මිල වැඩිවී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
බිත්තර සඳහා වෙළඳපොළේ ඇති වී තත්වය පහදා දී ඇති වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ. ඒ අනුව කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයිද වාර්තා වේ.