මත් පැන් පානය කොට රජයට දොස් තබන මිනිසුන්ට දැන් දොසක් කිව නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. මේ වන විට මත්පැන් බෝතලයක් සඳහා උපරිම බද්දක් ගෙවීමට සිදුවීම ඊට හේතු වී ඇතැයි ද ඒ මහතා කියයි.ගුණවර්ධන මහතා ඒ බව පැවසුවේ අද(25)පාර්ලිමේන්තුවේ දීය.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes