කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (5) පොලිස් ආරක්ෂාව සහිතව සිය රාජකාරියට පැමිණ ඇතැයි වාර්තාවේ.
පොලිස් ආරක්ෂාව සහිතව රාජකාරි කටයුතු ආරම්භ කිරිමත් සමඟ එයට විරෝධය පල කරමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් කීපදෙනෙකු කළුපටි පැළඳ රෝගී සත්කාර සේවාවන්ගේ යෙදී සිටින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.