බේකරි නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලීමක්

පාන් වලට මෙන්ම අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනද වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයාට හා රජයට ලිපියක් යොමු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනද වැට් බද්දෙන් නිදහස් නොකළහොත් බනිස් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා යා හැකි බවද පවසයි.

කාලීන පුවත්