ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බවත් ඒ අනුව එහි වාසිය ජනතාවට ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවත් වාර්තා වෙයි.WIT බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.19ක් දක්වා අඩුවී තිබුණි.මාස දෙකක් ඇතුලත බ්‍රෙන්ට් සහ WIT බොර තෙල් මිල ගණන් අඛණ්ඩව පහළ ගිය පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පවසයි.