ලෝක වෙළඳපොළේ ඩබ්ලිව්. ටී. අයි බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 82.17ක් ලෙසයි.
කෙසේ වෙතත් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අඩු වී නොමැති අතර එහි මිල ඇමරිකානු ඩොලර් 85.62 ලෙස සටහන් වී තිබේ.