භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 175,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 06 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඒ සඳහා වන ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකිය.

ලබන 08 වැනිදා ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

කාලීන පුවත්