මත්පැන් අලෙවි සල් ඉදිරියේ විනයවත් විය යුතුයි

දැනට විවෘත කොට ඇති මත්පැන් අලෙවි සල් ඉදිරියේ ජනතාව තමන්ගේත් අන්‍යයන්ගේත් අරක්ෂාව සැලසෙන අන්දමට විනයවත් ව හැසිරිය යුතු යැයි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කියයි.ඔහු මේ අදහස පළ කොට සිටියේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.එහි දී අදහස් දැක් වූ මන්ත්‍රී වරයා කියා සිටියේ මත් පැන් අලෙවි සල් විවෘත කිරීමට අකමැති අයට ඒවා වර්ජනය කිරීමේ හැකියාවක් ද ඇති බවයි

කාලීන පුවත්