මන්කිපොක්ස් අවදානම වැඩි වෙයි

කොංගෝවේ පැතිර යන මන්කිපොක්ස් උණ වෛරසයේ නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණය සහ අවදානම පිළිබඳව නිසි ලෙස පරීක්ෂණ කිරීමට නොහැකි වී තිබෙන බව එරට පර්යේෂකයින් සඳහන් කරයි.

ඒ අවශ්‍ය සම්පත් සහ අරමුදල් නොමැති වීම හේතුවෙන්.

එම නිසා වෛරසය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් වෙනස් වන වෛරසයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාලීන පුවත්