මන්ත්‍රීවරු ජනතා ගැටඵ නිසි ලෙස සොයා නොබලන නිසා ජනතාව පාර්ලිමේන්තුව ගැනත් කලකිරිලා

මන්ත්‍රීවරුන් ජනතාවගේ ගැටඵ සොයා බලන්නේ ඉතා අවම මට්ටමින් වීම මත පොදු ජනතාව ජනතා පරමාධිපත්‍යයේ වේදිකාව වන පාර්ලිමේන්තුව පිළිබඳව පවා කලකිරී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සමඟි ජනබල වේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි. එමෙන්ම දේශපාලනඥයින් සම්බන්ධයෙන් ජනතාව තුළ කලකිරීමක් ඇති බැවින් පාර්ලිමේන්තු නියෝජනය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේ දී ජනතාවට මෙන්ම පක්ෂ නායකයන්ට ද විශේෂ කාර්යභාරයක් පැවරෙන බව ඔහු ද ඔහු කියයි.

කාලීන පුවත්