මම ඉල්ලා අස්වෙන කතාව කඩාකප්පල්කාරීන් ගොතපු බොරුවක්

තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් නොමැති අතර අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් ද නොමැති බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.එමෙන්ම මෙම ව්‍යාජ ප්‍රචාරය රජය ගෙන යන වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියයි.

කාලීන පුවත්