“මම ගොවීන්ට ප්‍රමුඛත්වය දුන්නා. ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගත යුතුයි. මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න නොවී අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.ඒ උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට අද (23) පෙරවරුවේ එක්වෙමිනි.