සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැය 2යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව A – W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේදී පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් ලෙස විදුලිය කප්පාදු කරනු ඇති.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes