මහින්ද ජොන්ස්ටන් නාමල් ඇතුළු 17කට රටින් පිටවීම තහනම්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු ඇමති නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු 17 දෙනෙකුට මහත්වරුන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.ඒ පසුගිය 09 දා සාමාකාමී උද්ඝෝෂණයකට පහර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් පදනම් කර ගනිමිනි.

කාලීන පුවත්