මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ බලය ලඟදීම අත්පත් කර ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා දීමට ජනතාව සූදානමින් සිටින බව ද කියා සිටියේය.එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්නේ ද පොදුජන පෙරමුණ බවත් ඔහු පැවසීය.ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.