මාර්ග කිලෝමීටර් ලක්ෂයක් අලුත් වෙයි

මාර්ග කිලෝමීටර් ලක්ෂයක විකල්ප මාර්ග, අතුරු මාර්ග,ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මාර්ග කිලෝමීටර් ලක්ෂයක වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති මාර්ග අතුරින් ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1500ක් 2024 වර්ෂයේ මාස හයක් ඇතුළත වැඩ නිම කිරීමට යෝජිත බව රජය කියයි.

කාලීන පුවත්