මාසයකදී උද්ධමනය 1.8%කින් ඉහළට

ඔක්තෝබර් මාසයේදී පැවැති 1%ක් ලෙස පැවැති උද්ධමනය නොවැම්බර් මාසයේ දී 2.8%ක් දක්වා වැඩි වී තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (21 ) නිවේදනය කළේය.

ඔක්තෝබර් මාසයේ දී -5.2%ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ දී -2.2%ක් දක්වාත් ඔක්තෝම්බර් මාසයේ දී 6.3%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ දී 7.1%ක් දක්වාත් වැඩි වී ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.

කාලීන පුවත්