මාස් කන්නයේ වගා ඇරඹුම 15 වන දා

ඉදිරි මාස් කන්නයේ වගා කටයුතු ලබන 15 වැනි සිකුරාදා අම්පාරෙන් ඇරඹේ. ඒ සඳහා අවශ්‍ය කාබනික පොහොර ලබන 12 වැනිදා සිට ගොවිජන මධ්‍යස්ථාන මගින් බෙදා හරින බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.කෙසේ වුවද තවමත් උද්ගත ව පවතින පොහොර හිඟය මත මෙවර මාස් කන්නයේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් පොදු ජන අවධානයක් යොමු වී තිබේ.

කාලීන පුවත්