මා බිලිදුන් අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා

ඉහළ තනතුරු ලබා ගැනීම සඳහා ඇතැම් නිලධාරීන් තමන් බිලිදීම ගැන කනගාටු වන බවත්,තවත් කෙනෙකුට එවැනි අසාධාරණයක් තවත් කෙනෙකුට සිදු නොවීම සඳහා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා පවසයි.ඔහු එසේ ප්‍රකාශ කළේඔහුට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ( 06) නියෝග කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමිනි.

කාලීන පුවත්