මැතිණිගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියා නම් රට මෙහෙම බංකොලොත් වෙන්නේ නෑ

දිවංගත අගමැතිනි සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති තව දුරටත් ඉදිරියට ගෙන ගියේ නම් නම් රට මේ අයුරින් බංකොළොත් නොවනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියයි.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වන ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියාය.

කාලීන පුවත්