මැතිවරණ ආරවුල් නිරාකරණයට විශේෂ දුරකථන සේවාවක්

2024 සැප්තැම්බර් 21 වන දින පවත්වනු ලබන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම නිදහස්ව සහ සාධාරණ ලෙස පැවැත්වීමට රාජගිරිය මැතිවරණ නීති මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය විසින් විශේෂ දුරකථන සේවාවක් හඳුන්වා දී තිබේ.

මැතිවරණය ක්‍රියාත්මක වන කාලසීමාවේදී යම් කිසි අයුරින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්, අනීතික ක්‍රියා වුවහොත් වහාම එම දුරකථනවලට ඇමතුමක් ලබා දී දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම දුරකථන ඇතුළත් නිවේදනය පහතින්,

 

කාලීන පුවත්