මැතිවරණ කටයුතු ඉතාමත්ම සාමකාමීව සිදු කෙරෙන බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මැතිවරණ රාජකාරීවල නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ට පැවති අසනීප තත්ත්වයන් හේතුවෙන් ස්වභාවික මරණයන්ට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්යා පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.