මැතිවරණ කාල සීමාව තුළ ඇතිවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩ්පිලි සඳහන් කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟ එක්ව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
මැතිවරණය සඳහා වූ විශේෂ මැදිරිය හෙට (12) සිට ක්‍රියාත්මක බවද ඔහු ප්‍රකාශ කරයි.