මැයි 02 වන දා නිවාඩු දිනයක් කෙරේ

ලබන මැයි 01 දාට යෙදෙන ලෝක කම්කරු දිනය ඉරු දිනකට යෙදී තිබීම හේතුවෙන් ලබන 02 සදුදා රජයේ අතිරේක නිවාඩු දිනයක් බවට නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් වරයා දන්වා ඇත. මේ අතර ලබන මැයි 03 වන දා රාමසාන් නිවාඩුව ද යෙදීම මත ලබන 30 වන දා සිට 03 වන දා තෙක් දින හතරක් නිවාඩුවක් රජයේ සේවකයන් හට හිමි වනු ඇත.

කාලීන පුවත්