මුදල් ඇමති කම අගමැතිට දෙන්න

මුදල් ඇමති කම අගමැතිට දෙන්න රජය කෙරෙහි වේගයෙන් ගොඩනැඟෙමින් පවතින ජනතා අප්‍රසාදය අවම කිරීමට නම් මුදල් අමාත්‍ය ධූරය වහාම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදිය යුතු බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද බලපෑම්වලින් තොරව ජනාධිපති ධූරය හෙබවිය යුතු බව ද ආනන්ද හිමියෝ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කරති.

කාලීන පුවත්