මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සදහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වශයෙන් ලංකා පොදුජන පෙරමුණ අයවැය සදහා සහය පළ කරන බවයි.නමුත් රාජපක්ෂ පවුල නියෝජනය කරමින් වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුදේශපාලන කරලියේ මුල් තැනක සිටින ඔහු ගේ දටු පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේම මෙය සාධනීය අය වැයක් නොවන බව තමන්ට පැහැදිලිවම පෙනෙන බව මාධ්‍යයට කීය.
.