මෙරට 16 වැනි අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම් දෙනලදි.

ඒ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දියි. ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරියද වෙයි.

මීට අමතරව ලක්ෂ්මන් නිපුනආරච්චි සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.

කාලීන පුවත්