මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස නම්කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මෙම 20 වැනිදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලීන පුවත්