ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය මුල් කොට ඒ මහතාගේ ආරක්ෂක කටයුතු වලට සහයවීම සඳහා ඉන්දීය බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් මෙරටට පැමිණ තිබේ මෝදි මහතා ලබන අප්‍රේල් 04 වැනිදා රාත්‍රී 08ට පමණ මෙරටට පැමිණිමට නියමිත අතර ඔහු මෙරටින් පිටව යන අප්‍රේල් 06 වැනිදා අනුරාධපුරයේ සංචාරයක නිරත වන අතර එහි දී .අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට ද නියමිතව තිබේ.
.