නියමිත බර ප‍්‍රමාණයට වඩා අඩු යූරියා මිටි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත භාර දී ඇති අතර එම පොහොර මිටි වල බර නිසි පරිදි ඇති මුත් ඒවා කිරීම සඳහා යොදා ගත් තරාදිය ප‍්‍රමිතියෙන් තොර බව එම වාර්තාව මගින් අනාවරණ වී තිබේ.අදාළ අඩුබර පොහොර තොගය පිළිබඳ සිදුකළ අනාවරණයෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග නියෝගය මත මෙම වාර්තාව සැකසී තිබේ.