රජයේ නව මුද්‍රණලයාධිපති වරයෙක් පත් කෙරේ

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණලයාධිපති වශයෙන් සේවය කළ පී.කේ ඩී ලියනගේ මහත්මිය සේවා කාලය අවසාන වීම මත පුරප්පාඩුව සඳහා සුදුසු නිලධාරියෙකු පත් කළ ගැනීමට කැබිනට් අනුමතිය හිමිවිය යුතු ඇති අතර ඒ සඳහා දැනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන කේ.ජී .පී පුෂ්ප කුමාර මහතාගේ නම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට තිබේ.පුෂ්ප කුමාර මහතා ශ්‍රී ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

කාලීන පුවත්