රජය අත්තනෝමතිකව ඡන්දය කල් දැම්මොත් ජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට පනීවි

පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවත් රජය අධිකරණ නියෝග පවා නොසලකමින් මැතිවරණය කල් දැමීමට අත්තනෝමතිකව කටයුතු කරන බවත්.පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි.ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජය මේ අයුරින් ජනතාවගේ ඡන්ද බලය පැහැර ගැනීමට කටයුතු කළ හොත් ජනතාව ද ප්‍රජාතන්ත්‍රවාදී මාවතෙන් පිට පැන කටයුතු කිරීමේ අවදානමක් පවතින බවකි.

කාලීන පුවත්