රට ඉඳි මිල රුපියල් 400 කින් පහළට?

ආනයනික රට ඉඳි කිලෝග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 200ක බද්ද එළඹෙන රාමසාන් සමයට සමගාමීව රුපියල දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ උපදෙස් ලබා දීම හේතුවෙන් දැනට වෙළඳපොළේ රුපියල් 1300කට අධික මිලකට අලෙවි වන රට ඉඳි කිලෝවක් ඉහළ ප‍්‍රතිශතයකින් පහළ යනු ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.එම ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාම ද හේතුවෙන් ඉදිරියේ දී රටඉඳි කිලෝවක මිල රුපියල් 400 කින් පමණ පහළ යනු ඇතැයි වෙළඳ පළ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්