රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක්

අද(02) අළුයම දෙකට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ පහර දීම වලින් කැලණි විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨ සිසුන්  තිදෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කොට තිබේ.එම පහර දීමට පැමිණි පුද්ගලයන් අතුරින් එක් අයකු හා ඔවුන් පැමිණි මෝටර් රථය වෛද්‍ය සිසුන් විසින් පොලීසියට භාර දී ඇති අතර ඔවුන් පවසන්නේ මෙම පහර දීමට හේතුව තමන් නොදන්නා බවකි.

කාලීන පුවත්