රාජපක්ෂ පවුල් දේශපාලනය එක්ක ඇයි හොඳයි කම් ඉවරයි

රාජපක්ෂ පවුල් දේශපාලනය පිළිබඳ 2015 වසරේ සිටම තමන් තුළ බරපතල කළකිරීමක් පැවති නමුත් පාක්ෂිකයින්ගේ බල කිරීම මත තමන්ට ඉන් පසුවත් රාජපක්ෂ කදවුර සමඟ සිටීමට සිදු වූ මුත් නැවත තමන් කිසි දිනක පොදුජන පෙරමුණ සමඟ හෝ රාජපක්ෂ පවුල සමඟ දේශපාලනයට සම්බන්ධ නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.පවතින තත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද කටයුතු කිරීම ලැජ්ජා සහගත කරුණක් බව ද පැවසූ ඇය අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් මෙම අදහස් පළ කර තිබේ.

කාලීන පුවත්