රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කෙරේ වර්තමානයේ පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.ප්‍රධාන කරුණු 04ක් යටතේ සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීමට එමගින් උපදෙස් දී ඇත.

rajja

කාලීන පුවත්