රාජ්‍ය සේවක සහ විශ්‍රාමික මාසික වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බැවින් රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.එහි ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියා සිටියේ රජයේ සමාජ සුබසාධන කටයුතු පවත්වාගෙන යාම සඳහා ද ගැටළු මතුව ඇති බවකි.