රුපියල් තිහේ යූරියා කිලෝව හාරසීයට නඟී

කිලෝ පනහේ යූරියා පොහොර මළු වෙනුවට කිලෝ පහේ යූරියා ඇසුරුම් දැන් වෙළඳ පලට පැමිණ ඇතැයි වාර්තා වේ.මෙම පහේ යූරියා පොහොර ඇසුරුමක් රුපියල් දෙදහසක් වන අතර කලින් කිලෝ පනහේ යූරියා පොහොර මල්ලක් අලෙවි වූයේ ද රුපියල් එක් දහස් පන්සියයකට ය.ඒ අනුව කලින් රුපියල් තිහක් වූ යූරියා කිලෝව අද වන විට රුපියල් හාර සියය තෙක් මිල වැඩි වී තිබේ.

කාලීන පුවත්