රුපියල් හැට පහේ ආනයනික සහල් බද්ද රුපියලට බස්සයි

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65 ක්ව පැවැති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ.මුදල් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ අදාළ තීරණය ජනවාරි 02දා – 21දා දක්වා ක්‍රියාත්මක වන බව ය.

කාලීන පුවත්