ශ්රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට වඩා තරමක් පහළ ගොස් තිබේ.ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 334.93ක් ලෙස සටහන් විය.