රුපියල සවිමත් නිසා හෙට ලිට්‍රෝ ගෑස් මිල වැඩි වන්නේ නෑ

මිල සුත්‍රයට අනුව හෙට(05) ගෑස් මිලෙහි වැඩිවීමක් සිදුවිීමට නියමිතව ඇතත් රුපියල් ශක්තිමත් වීමේ වාසිය ජනතාවට දීමට තම සමාගම සුදානම් බැවින් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ වන විට ජනතාව මුහුණ දී ඇති අසීිරුතාව ද සලකා එම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියයි

කාලීන පුවත්