ලංකාවටත් පාවෙන හෝටල්

සවුදි අරාබි ආයෝජකයෙකු ගේ දායකත්වයෙන් මාලදිවයින මුහුදේ මෙන් කළු ගඟේ සහ මුහුදේ පාවෙන හෝටල් ඉදිකිරීමට වත්මන් රජය යටතේ කටයුතු කරන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරයි.මේ වන විට ඒ සඳහා සවුදි අරාබියෙන් ආයෝජකයෙකු පැමිණ සාකච්ඡා කොට ඇති බවද ඔහු කියා සිටියි.නියෝජ්‍ය අමාත්‍ය වරයා මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේග විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී ය.

කාලීන පුවත්