“ලංකාවට එනවා නම් පිටින් තෙල් ගහගෙන එන්න”ගුවන් සමාගම් වලට දැනුම් දීමක්

මේ වන විට රට තුළ පවතින ඉන්ධන අර්බුදය  හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන සැපයීමේ දුෂ්කරතා පවතින බැවින් එම ඉන්ධන වෙනත් රටවලින් සපයා ගෙන එන  ලෙස ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම අදාළ ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබේ. සාමාන්‍යයෙන් දිනකට ගුවන් යානා 105 ක් පමණ දිවයිනට පැමිණ, ආපසු පිටත්ව යන බවත් පවත්නා තත්වය තුළ ඒවාට ඉන්ධන සැපයීම අසීරු බවත් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා කියයි.

කාලීන පුවත්