ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු විදේශීය ධන සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට සැළසුම් කොට තිබේ.නමුත් මෙම ණය මුදල වෙනුවෙන් ඉන්දියාව පනවන කොන්දේසි මොනවාද?යන්න මෙතෙක් අනාවරණය වී නැත.