ලංකා කම්කරු කොංග්‍රසය සහාය දෙන ජනපති අපේක්ෂකයා 15 වන දාට පෙර

ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ලබා දෙන අපේක්ෂකයා කවුරුන් ද යන්න යන්න ලබන 15 වනදාට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පවසයි.ඔහු ප්‍රකාශ කරනුයේ වතු කම්කරු ජනතාව එදා මෙදා මුහුණ දෙන බරපතල ගැටළු අර්බුද විසඳන බව පවසන ජනාධිපති අපේක්ෂකයකු වෙනුවට ඒ සඳහා පිළිගත හැකි තිරසාර යෝජනාවලියක් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම කෙරෙහි ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ අවධානය යොමු වී ඇති බවකි.

කාලීන පුවත්